adure liveema (අදුරේ ලිවීම)

අදුරේ ලිවීම යනු ඡායාරූප කරණය හදුන්වන තවත් නාමයකි. මේ සම්බන්දයෙන් ඇලුම් කරන බොහෝ පිරිස් ලෝකයේ වෙයි. මමද එසේය. මට හැකි පමනින් ගන්නාලද ඡායා රූ ඔබටද රසවිදීමට සැලැස්වීම මාගේ විනෝදාන්ශයයි. මෙම බ්ලොග් අඩවියෙන් මම සිදුකරන්නේ මගේ විනෝදාංශයයි. මෙම වෙබ් අඩවිය සම්බන්දව ඔබේ අදහස් යෝජනා මා හට ඉදිරිපත් කරන්න. මෙන්න මගෙ ඉ මේල් එක pdhammasena@gmail.com (facebook - http://www.facebook.com/profile.php?id=100001061557553  මේන්න මගේ ලින්ක් එක.
HTML Comment Box is loading comments...

No comments:

Post a Comment